Ganitha Kadapatha Store

077 367 2038 (WhatsApp/Call), 071 385 1183 (Call)

info@ganithakadapatha.edu.lk

Soma Cube (With the box) (සෝමා කැටය)

LKR1,650.00

A fun 3×3×3 puzzle made up of seven pieces crafted from 27 unit cubes. Comes as the original Soma Cube with a storage box and a handy guide.

Availability: 7 in stock

- +
SKU: MG007 Category:
Guaranteed Safe Checkout
  • icon 1 cropped
  • Cash On Delivery Icon

Product description

Soma Cube - Educational 3D Puzzle

The Soma Cube is a famous mathematical and logical puzzle consisting of 7 different geometric pieces made from 27 identical unit cubes. The challenge is to assemble all seven pieces into a perfect 3×3×3 cube, as well as many other interesting shapes.

Invented by Danish mathematician Piet Hein and later popularized by Martin Gardner through his article in Scientific American magazine, the Soma Cube is widely used in mathematics education, STEM learning, and cognitive skill development.

soma cube (with the box)
soma cube (with the box)

This puzzle helps improve

  • Spatial reasoning
  • Logical thinking
  • Problem-solving skills
  • Creativity and patience

With 240 unique solutions (Source:Wikipedia) (excluding rotations and reflections), the Soma Cube offers endless challenges and learning opportunities.

This is Perfect for classrooms, home learning, maths labs, and educational gift purposes.

Product Features

  • 7 precision-made Soma Cube pieces
  • Forms a 3×3×3 cube and many other shapes
  • Ideal for math education and brain training
  • Suitable for students, teachers, and puzzle lovers
  • Great hands-on learning tool

Sources / References

  • WikipediaSoma Cube
    https://en.wikipedia.org/wiki/Soma_cube
  • Martin GardnerThe Second Scientific American Book of Mathematical Puzzles and Diversions
    Scientific American, 1961
    (Originally featured in Martin Gardner’s Mathematical Games column)

සෝමා කැටය - ගණිතමය 3D ප්‍රහේලිකාව

සෝමා කැටය යනු කුඩා එකම ප්‍රමාණයේ ඝනක 27කින් සෑදූ, වෙනස් හැඩ ඇති කොටස් 7කින් සමන්විත වූ ගණිතමය ප්‍රහේලිකාවකි. මෙම කොටස් සියල්ල එක් කර 3×3×3 ඝනකයක් සෑදීම මෙහි ප්‍රධාන අභියෝගය වේ.

ඩෙන්මාර්ක් ගණිතඥ පියට් හේන් (Piet Hein) විසින් නිර්මාණය කරන ලද මෙම ප්‍රහේලිකාව, පසුව මාටින් ගාර්ඩ්නර් (Martin Gardner) විසින් ඔහුගේ Scientific America සගරාවේ ගණිත ක්‍රීඩා (Mathematical Games) තීරුව හරහා ලෝකප්‍රසිද්ධ කරන ලදී.

soma cube (with the box)
soma cube (with the box)

මෙම ප්‍රහේලිකාව මගින්,

  • අවකාශීය සිතුවිලි වර්ධනය වේ
  • තාර්කික දැනුම වැඩි දියුණු වේ
  • ගැටලු විසඳීමේ හැකියාව වැඩිවේ
  • සිසුන්ගේ අධ්‍යාපන රුචිකත්වය වැඩිවේ

භ්‍රමණ සහ ප්‍රතිබිම්බ නොසැලකූ විට සෝමා කැටයට එකිනෙක වෙනස් විසඳුම් 240ක් (මූලාශ්‍රය : විකිපීඩියා) ඇත.

මෙහි විශේෂාංග,

  • වෙනස් හැඩ ඇති කොටස් 7ක්
  • 3×3×3 ඝනකයක් හා වෙනත් හැඩ රැසක් සෑදිය හැකි වීම
  • පාසල් සහ ගණිත අධ්‍යාපනයට ඉතා සුදුසු වීම
  • සිසුන්, ගුරුවරුන් සහ ප්‍රහේලිකා රසිකයන් සඳහා ඉතා සුදුසු වේ

මූලාශ්‍ර

  • WikipediaSoma Cube
    https://en.wikipedia.org/wiki/Soma_cube
  • Martin GardnerThe Second Scientific American Book of Mathematical Puzzles and Diversions
    Scientific American, 1961
    (පළමුව Mathematical Games ලිපි මාලාවෙහි පළවී ඇත.)
Weight 0.09 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Soma Cube (With the box) (සෝමා කැටය)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
soma cube (with the box)Soma Cube (With the box) (සෝමා කැටය)
LKR1,650.00

Availability: 7 in stock

- +