Features
- අරය අගල් 24ක් දක්වා වන වෘත්ත ඇදිය හැකිය.
- ඕනෑම සුදු ලෑලී පෑනක් හෝ හුණු කූරු භාවිතා කළ හැකිය (හුණු කුරූ පහසුවෙන් භාවිතයට අමතර හුණු කූරු රදවන කොටස මිලදී ගත හැක). large-wooden-compass-with-the-chalk-holding-part/
- පෑන ලිස්සා නොයාම සදහා ඇණ දෙකක්ද යොදා ඇත.
- වෘත්තයේ කේන්ද්‍රය නිවැරදිව ලබා ගත හැකිවන සේ විනිවිද පෙනෙන හා කරකැවෙන රබර් බුෂ් එකක් යොදා ඇත.
- Can draw circles up to 24 inches in radius.
- Any whiteboard pen or chalk can be used (You can purchase the additional chalk holder for easy use of chalks). large-wooden-compass-with-the-chalk-holding-part/
- Two bolts are also used to prevent the pen from slipping.
- A transparent and rotating rubber bush is used so that the center of the circle can be accurately obtained.







Reviews
There are no reviews yet.